Posts

Showing posts from April, 2020

බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 02-Non-Communicable Disease- 02 දියවැඩියාව-Diabetes

Image
බෝ නොවන රෝග පිළිබඳව හැදින්වීම 02-N on-Communicable Disease- 02 දියවැඩියාව-Diabetes දියවැඩියාව යනු කුමක්ද?   අපගේ රුධිරයේ තිබිය යුතු සීනි මට්ටමට වඩා සීනි මට්ටම වැඩි වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි.  පෘථිවියේ තිබෙන සීනි මට්ටම පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශය මගින් නිපදවන ඉන්සියුලින් කියන හෝමෝන මගිනි.මෙම හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇතිවන විෂමතා නිසා දියවැඩියා  තත්ත්ව දෙකක් හඳුනාගෙන ඇත.  පළවෙනි ආකාරය:- උපතේදී සිදුවන ජාන විකෘතිතාවයන් නිසා මෙම හෝමෝන ශරීරය තුළ නිපදවීමට නොහැකි වීමෙන් මෙම තත්වය උදා වේ. මෙම තත්ත්වය කුඩා දරුවන්ගේ කුඩා කාලයේදීම හඳුනා ගත හැකි අතර හෝමෝනය ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලෙස ලබාදිය යුතුය.  දෙවැනි ආකාරය:- අප සමාජය තුළ බහුලව දැකිය හැක්කේ මෙම වර්ගයයි. මෙහිදී සිදුවන්නේ ශරීරයේ සෛල තුළ ඉන්සුයිලින් හෝර්මෝනය සඳහා ප්‍රතිරෝධයක් ඇති වීමයි. බොහෝ වැඩිහිටියන් තුළ මෙම රෝගී තත්ත්වය දැකිය හැක. ඉහත ප්‍රතිරෝධය ඇතිවීම නිසා ශරීරය තුළ සීනි මට්ටම ඉහළ යයි. මෙය නිසි ලෙස ඖෂධ ලබාගැනීම තුළින් පාලනය කර ගැනීමට හැකියාව ඇත එහෙත් නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා රුධිරයේ සීනි මට්ට